හෙළ කෙත් බස

LKR 800.00

5 in stock

ISBN: 978-624-6633-67-7 Category:
Weight.090 kg
Dimensions20 × 13 cm
Author

Format

Paperback

Language

Pages

56

Publisher

වී ගොවිතැන පිළිබඳව ග‍්‍රන්ථ කොතෙක් පළවී ඇතත්, අතීතය සහ නූතන යුග අලලා සුව ජීවිතයේ පුද්ගලික අත්දැකීම් රැසක් මත සකසා ඇති මෙම පොත, බොහෝවිට විරල ගණයේ ග‍්‍රන්ථයක් විය හැකිය. වී ගොවිතැන පිළිබඳව විස්තර සදහන් කර ඇතත්, මෙහි සෑම පිටුවක්ම සාහිත්‍ය රස නවයෙන්ම පිරිපුන්ය. ලංකාවේ වී ගොවිතැන කෙරෙහි උනන්දුවක් දක්වන පාඨක ඔබ සැමට මෙම පොත රස විදීමට අවස්ථාව ඇත