ඉස්පංචි බේකරිය
LKR 1,500.00
6 in stock
| Weight | .270 kg |
|---|---|
| Dimensions | 21 × 14.5 cm |
| Author | |
| Format | Paperback |
| Language | |
| Pages | 195 |
| Publisher |
සුමුදුගේ ලෝකය හරිම පොඩියි හැබැයි ඒක හරි අපූරු දේවල් වෙන පාට පාට ලෝකයක්. ඒකේ තියෙනවා රස රස කෑම ජාති, බිස්කට්, ක‍්‍රෑන්බෙරි කේක්, ඉස්පංචි, කැවිලි ජාති, ජෑම් එහෙම. කැමති නම් ඉතාලි කෝපි කෝප්පයක් හරි බීර වීදුරුවක් හරි බොන්නත් පුලූවන්. පුස් බෝල, මී ගෙඩියො, මාළු යාලූවො, තව ඉබ්සන්ලත් ඉන්නවා. එහෙමත් නැත්තන් විභාග ශාලාධිපති කෙනෙක්, ශාස්ත‍්‍රපති ශිෂ්‍යයො වගේ සීරියස් ඇකැඩමික් අය, රෝමන් කාරයෙක්, ගෝල් කාරයෙක් ඉන්නත් පුලූවන්. සමහර වෙලාවට එක අපූරු නගරයක් මැද්දෙන් මල් පොකුරක් අරන් හිනා වේගන එන, සුමුදු ගොඩාක් ආදරය කරන කෙනෙක් මුණාගැහෙන්නත් පුලුවන්. ඉස්පංචි බේකරියේ දුඹුරු පාටට බේක් වුන රස ඉස්පංචියක රස බලන්න පිටුවක් දෙකක් පෙරලලා බලන්න









